Posts

Showing posts from November, 2019
"නුඹට සිත ආදරේ කරයි"" (කෙටි කතාවකි) ""ලිය වෙන්න අපේ පුංචි ඉතිහසය...... රෑක ගන්න පණ වගේ හොද නාමය.......""          ""⁣ඩෝක්ටර්,,ඩෝක්ටර් ,,57ඇදේ හිටපු කෙනට සිහිය ඇවිත් එයා කෑ ගහනවා කගේදොා නමක් කියලා ඉක්මනට එන්න...""    මොනවා එ ලේඩාට සිහිය ඇවිත් අරන්චිය ලද සැනින් එදේසට දිව ගියේ කරමින් සිටි වැඩෙද පැත්තකට දාලා...      මම සත්සර සෙනානායක දැනට අනුරධපුර රජයේ රෝහලෙ වෛද්‍යවරයකු ලේස සේවය කරනවා ,,මා මෙහි සේවයට පැමින ගත වු අවිරැදු පහා පුරාවටම එකම එක රෝගියෙක් හිටියා තරැණයෙක් අවිරැදු හතක් තිස්සේ කෝමා එකක හිටපු එයා තමායි 57 ඇදේ හටියෙ මම ආව දාවසේ ඉදලා මගේ හිතට මෙයට මොකද වුනේ කියන එක ප්‍රශ්නයක් වෙලයි තිබුනෙ විස්තර හොයන්න උත්සහා කලත් එයා ගැන කිසිම විස්තරයක් හොයා ගන්න බැරි උනා.......      මම එතනට යන කොට සැහෙන පිරිසක් එතන වට කරගෙන හිටියා , "කෝ,,කෝ්,,හැමොම ටිකක් අයින් වෙන්න ලේඩාට සිහිය අවා විතරයි එයාට ටිකක් නිදහස් වෙන්න දෙන්න ,,,""     සියලු දෙනාම පැත්තකට කරලා මම එයා ලගට ලංවුනා හැම දේයක්ම පරික්ෂා කරලා බැලුවා පුදුමයි ...
Aahsjks

02

🌼මිලින වූ මලක් 🌼 <!--Begin: Star-Clicks.com HTML Code--><script type='text/javascript' src='https://www.star-clicks.com/secure/ads.php?pid=71931097650466854'></script><!-- End: Star-Clicks.com --> කෙටි කතාව “අයියේ..මෙන්න බත් ඩිංගිත්තක් ගෙනාවා.කාල හිටිය නං..අද එන්න පරක්කුත් වුනා.අපේ සමන්මලී කෙල්ල ආවනෙ..හප්පේ කොයි කාලෙකට පස්සෙද..අවුරුදු විස්සකින් විතර මයෙ හිතේ..ඕකි ගැන මම අදහස අත් හැරලමයි හිටියෙ..අර සමන් කොලුවත් එක්කම ආවා.දැන් උන්ගෙ ලොකු ළමයටත් අවුරුදු දහනමයක්.මෙච්චරකල් එන්න අපේ එකීට හිතේ තිබුණට සමන් ළමය තමයි එන්න අකමැතිවෙලා තියෙන්නෙ අපි ගහල පන්නාගනී කියලා..අපේ හිතේ දැන් වෛරයක් නෑනෙව. ” වැස්සෙම ගහල කොලයක් ඉහලගෙන ගෙට ගොඩ වෙච්ච පොඩිනා කෙසෙල් කොලේක ඔතපු බත් එක සිමියොන්ගෙ අතට දුන්නා. බඩගින්නෙම රෑ කෑම ගේනකන් බලා හිටපු සිමියොන්ගෙ බඩගින්න නැති වුනේ පොඩිනගෙ ඒ කතාව අහල. “ඌ ඇවිත්..අවුරුදු විස්සකට පස්සෙ ඌ ආයෙත් ඇවිත්..” සිමියොන්ගෙ හිත මොරදෙද්දි වාරු නැති අතැඟිලි සැරයටිය තදින් මිරිකගත්තෙ අලුත් පණක් ඇවිත් වගේ. “මේ ගෙයි හැමතැනෝම තෙමෙනවනේ.වහලෙ දිරලා...

01

.............#තටු සිඳුණු සමනලියක්#.............               #කෙටි කතාවකි# ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මගෙ නම #අදීශා#...........මගෙ පවුලේ අම්මයි තාත්තයි මායි අයියයි මල්ලියි.........මම පොඩි කාලේ ඉදන්ම ඉගනීමට හරිම දක්ෂයි........ඒ වගේම සංගීතයටත් ක්‍රීඩාවටත් දක්ෂයි........ඒ නිසාම මට පවුලේ අය වගේම ඉස්කෝලේ ගුරුවරුත් හරිම ආදරෙයි......... මම 9 වසරේ ඉද්දී තමයි මට #කැලුම්# අයියාව හම්බ උනේ.........කැලුම් අයියා මාස හයක් විතර මගෙන් ආදරේ ඉල්ලලා පස්සෙන් ආවා.........ඒත් මට ආදරේ කරන්න බය හිතුනා.........මොකද මම අම්මා තාත්තා ගුරුවරුන්ගෙ වචනයට පිටින් යන්නේ නැති නිසා......ඒ නිසා මම කැලුම් අයියාට කැමති උනේම නෑ........ ඒත් කැලුම් අයියා මං ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටියා.......ඒ නිසාම කැලුම් අයියා අදහස අත අරින්නේ නැතුව ආදරේ ඉල්ලගෙන පස්සෙන්ම ආවා........අපි යාලුවෝ වගෙ ඉමු කියලා මම කොච්චර කිව්වත් කැලුම් අයියා ඇහුවේ නෑ.........අපි දෙන්නා ඉස්කෝල දෙකක.......කැලුම් අයියා හැමදාම ඉස්කෝලේ ඇරිලා හවසට එනවා පිට්ටනියට සෙල්ලම් කරන්න.......මාත් යනවා........... ඒ හැම දවසකම කැලුම් අයිය...

යස්ස ගෑනී

කෙටි කතාවකි යස්ස ගෑනි "තමුසේ අද මොකද මේ වැඩිපුර බෙදන්න කියන්නේ...ඇයි වෙනදට මදි වුනාද බත්...කාත් එක්ක ජෝඩු දාලා කන්නද කවුද දන්නේ වැඩිපුර බෙදන්න කියන්නේ...." අපොයි ඉතින් මේ ගෑනිත් එක්ක පුලුවන්ද.හැමදාම හුන්ඩුවක් සයිස් එකට බත් එකක් බැදලා දෙනවා හැරෙන්නවත් මදිනෙ. "තමුසේ කියන්නේ තමුසේ අර බෙදලා දෙන බත් ඇට දෙක තුන කාලා ඉන්න කියලද දවසම....මමනේ බඩු ගේන්නේ....වැඩිපුර ටිකක් බෙදනවා...." "හහ්...බඩු ගේන නිසාද ඔච්චර පවර් එක...එහෙනම් තමුසේ ගේන බඩු වලින් තමුසේම උයාගෙන කනවා..." ගෑනිට බය වෙලා ඉන්න පුලුවන්ද යකූ කියලා හිතලා මමත් දැම්මා වයිපරේට පොඩි සද්දයක්.සතුටුයි..සතුටුයි...බත් බෙද බෙද හිටිය හැන්දත් පොලේ ගහලා යකූ ගියේ.ඒකේ තිබ්බ බත් ඇට දෙක තුනක් සුවද සබන් ගාලා හෝදපු මගේ මූනේ. ඔන්න ඔහේ ඕන සීනි බෝලයක් කියලා මම ම බත් බෙදා ගන්න ගත්තේ දැන් ගෑනි මේ පැත්ත පලාතේ එනවා බොරු කියලා දන්න නිසා.මට ඕන විදියට බෙදා ගන්නත් පුලුවන්නේ. උයලා තිබ්බ බත් හැලියෙන් බාගයක් විතර මම කෙසෙල් කොලේට හලා ගත්තේ අදනම් බඩ පැලෙන්න කනවා කියලා හිතාගෙන.සෝචනීයයි බං.දැන් මේ මගුල ඔතන්න බෑ කියහංකෝ.දැන් ගෑනිග...

ප්‍රාර්ථනා

"මේ...තමුසෙ ඒ කෙල්ලට ලව් නේද?" "අනේ...යමන්...බන් යන්න.." "කියනවකෝ..." "ආදරේ උනත් කොහොමද ප්‍රා කියන්නෙ මම... මේ කරුම ලෙඩේ නිසා.." ඒ දේව් දහම්ස වණිගසේකර..ඇය ප්‍රාර්ථනා සෙහංසි  දිසානායක...දේව්ගේ මව සහ ප්‍රාර්ථනාගේ මව කුඩා කල සිටම යෙහෙලියන් වන අතර ඒ බැදීම අද දේව් සහ ප්‍රාර්ථනා විසින් ඉදිරියටත් ගෙන යන්නේ ඒ දැඩි මිතුරු බැදීම තව තවත් ශක්තිමත් කරමිනි....ඔවුන් දෙදෙනා යන පංතියේ දේව්ගේ සිත දිනා ගත් සුපිපි අමන්දා පිලිබඳව තමයි මේ දෙන්න මේ මොහොතේ කතා වන්නේ.... ඇත්තෙන්ම කිව්වොත් දේව් හදවත් රෝගියෙන්..ඉක්මනින්ම දේව්ට හදවත් සැත්කමක් කල යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වුණි..නමුත් තවමත් ඔහුට ගැලපෙන හදවතක් හමු වී නොමැති වීම නිසා සියල්ලෝම සිටින්නේ ඉතා මානසික දොම්නසකිනි..ඔහුගේ සැත්කම සාර්තක වූවොත් පමණක් සුපිපිගෙන් ආදරේ පිලිබඳව විමසීමට ඔහු සිතාගෙන සිටියි. "හෙලෝ...සුපි...මම ප්‍රාර්ථනා .." "කියන්න ප්‍රා..." "මට පොඩ්ඩක් ඔයාව හම්බෙන්න ඕනෙ..ලයිබ්‍රි එක ලගට එනවද..." "හා හරි...ඒත් හදිස්සියෙම." "ඔයා එන්නකෝ.." ...