"නුඹට සිත ආදරේ කරයි"" (කෙටි කතාවකි) ""ලිය වෙන්න අපේ පුංචි ඉතිහසය...... රෑක ගන්න පණ වගේ හොද නාමය......."" ""ඩෝක්ටර්,,ඩෝක්ටර් ,,57ඇදේ හිටපු කෙනට සිහිය ඇවිත් එයා කෑ ගහනවා කගේදොා නමක් කියලා ඉක්මනට එන්න..."" මොනවා එ ලේඩාට සිහිය ඇවිත් අරන්චිය ලද සැනින් එදේසට දිව ගියේ කරමින් සිටි වැඩෙද පැත්තකට දාලා... මම සත්සර සෙනානායක දැනට අනුරධපුර රජයේ රෝහලෙ වෛද්‍යවරයකු ලේස සේවය කරනවා ,,මා මෙහි සේවයට පැමින ගත වු අවිරැදු පහා පුරාවටම එකම එක රෝගියෙක් හිටියා තරැණයෙක් අවිරැදු හතක් තිස්සේ කෝමා එකක හිටපු එයා තමායි 57 ඇදේ හටියෙ මම ආව දාවසේ ඉදලා මගේ හිතට මෙයට මොකද වුනේ කියන එක ප්‍රශ්නයක් වෙලයි තිබුනෙ විස්තර හොයන්න උත්සහා කලත් එයා ගැන කිසිම විස්තරයක් හොයා ගන්න බැරි උනා....... මම එතනට යන කොට සැහෙන පිරිසක් එතන වට කරගෙන හිටියා , "කෝ,,කෝ්,,හැමොම ටිකක් අයින් වෙන්න ලේඩාට සිහිය අවා විතරයි එයාට ටිකක් නිදහස් වෙන්න දෙන්න ,,,"" සියලු දෙනාම පැත්තකට කරලා මම එයා ලගට ලංවුනා හැම දේයක්ම පරික්ෂා කරලා බැලුවා පුදුමයි ...
Comments