"නුඹට සිත ආදරේ කරයි""
(කෙටි කතාවකි)
""ලිය වෙන්න අපේ පුංචි ඉතිහසය......
රෑක ගන්න පණ වගේ හොද නාමය.......""
""ඩෝක්ටර්,,ඩෝක්ටර් ,,57ඇදේ හිටපු කෙනට සිහිය ඇවිත් එයා කෑ ගහනවා කගේදොා නමක් කියලා ඉක්මනට එන්න...""
මොනවා එ ලේඩාට සිහිය ඇවිත් අරන්චිය ලද සැනින් එදේසට දිව ගියේ කරමින් සිටි වැඩෙද පැත්තකට දාලා...
මම සත්සර සෙනානායක දැනට අනුරධපුර රජයේ රෝහලෙ වෛද්‍යවරයකු ලේස සේවය කරනවා ,,මා මෙහි සේවයට පැමින ගත වු අවිරැදු පහා පුරාවටම එකම එක රෝගියෙක් හිටියා තරැණයෙක් අවිරැදු හතක් තිස්සේ කෝමා එකක හිටපු එයා තමායි 57 ඇදේ හටියෙ මම ආව දාවසේ ඉදලා මගේ හිතට මෙයට මොකද වුනේ කියන එක ප්‍රශ්නයක් වෙලයි තිබුනෙ විස්තර හොයන්න උත්සහා කලත් එයා ගැන කිසිම විස්තරයක් හොයා ගන්න බැරි උනා.......
මම එතනට යන කොට සැහෙන පිරිසක් එතන වට කරගෙන හිටියා ,
"කෝ,,කෝ්,,හැමොම ටිකක් අයින් වෙන්න ලේඩාට සිහිය අවා විතරයි එයාට ටිකක් නිදහස් වෙන්න දෙන්න ,,,""
සියලු දෙනාම පැත්තකට කරලා මම එයා ලගට ලංවුනා හැම දේයක්ම පරික්ෂා කරලා බැලුවා පුදුමයි අවිරැදු හතක් තිස්සේ කෝමා තත්වයේ ලේඩෙක් වුනාත් එයා හොද නිරෝගිමත්ව හිටියා..
පරික්ෂා කරලා ඉවර වුනාට පස්සේ සේලයින් එකක් අතට දිලා මම යන්න හැරේද්දි එයා මගේ අතකින් අල්ල ගත්තා...
""මල්ලි මම මෙ කෝහෙද ඉන්නේ කෝ මගේ අහින්සා එන්න කියන්න එයාට....""
මල්ලි කියා අමතන විට ඇත්තටම මගේ හිතට මොකක්ද මන්දා හැගිමක් ඇතිවුනා....
""හරි ඔයා ටිකක් සන්සුන් වෙන්න බලන්න අපි විස්තර කතා කරමු දැනට ඔයා ටිකක් විවෙක ගන්නකො....""
එහෙම කියන කොට එයා මා දිහා අහින්සක බැල්මක් දැම්මෙ එයාට කියන්න ,දැනගන්න ගෝඩාක් ලෝකු දේයක් තියනවා වගේ......
දින හතාක් ගත වන විට ඔහුට සැහෙන්න තරම් මනස නිරාවුල් තත්වයට පත්විය....නමුත් මෙ දින හාත පුරාවටම ඔහු එකම නමාක් තාමා මගේන් ඇහුවෙ ""අහින්සා""
අහින්සා කෝ කියලායි...
අදත් උදේම මම වටටුවට යනකොට ඔහු ඇදේ ඉදගෙන ලෝකු කල්පනාවක ....මම බලන්න හිටපු රෝගින් සියලු දෙනා පරික්ෂාකරලා ඔහුගේඇද ලගට ගිහින් එතන තිබුන පුටුවෙ වඩි උනේ ඔහුට සුබ පතමින්ය.
..""good morning, , දැන් කොහොමද ඔයාට""
""වරදක් නැහැ ඩෝක්ට plese දැන්වත් කියන්න මම මෙ කොහෙද ඉන්නෙ ,,කෝ මගේ පව්ලේ අය ,,කෝ මගේ අහින්සා මගේ පණ එයා..""
""ටිකක් සන්සුන් වෙන්න ඔයා අව්රැදු හතාක් කෝමා එකක හිටියේ ,,අපි කව්රැත් දන්නෙ නැ ඔයා කව්ද කියලාවත් ""
""එ කියන්නේ ඩෝක්ටර් මම අවිරැදු හතක්ම මෙහෙද හිටියේ මෙ කෝහෙද ඩොක්ටර් ,,එතකොට අද දිනේ මොකක්ද...""
""මෙ 2019 අව්රැද්ද ඔයාව මෙහෙට ගෙනල්ලා තියේන්නෙ 2012 එදා ඉදලාම ඔයා ඇදේ තමායි හිටියේ....""
ටික වෙලාවක් ඔහු මගේ දිහා බලාන් හිටියා ..එ ඇස් වල ගොඩාක් ලොකු කතාවක් ලියවිලා තියනවා කියලා මට හිතුනා.....
"" හරි මට කියන්න ඔයාට ඔයාගේ නම මතකද ,පව්ලේ අයව ,එතකොට ගෙවල් අාආ එතකොට කව්ද මෙ අහින්සා කියන්නෙ ඔයට සිහිය ඇව්ත් තිබුනේත් අහින්සා කියන නමාත් එක්ක,,,""
ඔහු මගේ දිහා බලන් හිටියා එක පාරටම
""ඩෝක්ටර් ,,එ කියන්නෙ දැන් මට හොදායිද මම හැම දේයක්ම කියන්නම් ඉට කලින් මට යන්න ඔන ඩෝක්ටර් මගේ අහින්සා ඇති මම එනකල් බලාගේන ,,,පව් එයා ...""
මුහුණ පුරා වැවි තිබු රෑව්ල කපා ඉවත් කර කෝනඩයද කපා දැමිමෙන් පසු අප ඉදිටි්රියේ දිස්වුයේ කඩවසම් තරැණයෙකි...
ඔහු මොහොතක් කණ්නාඩියෙන් පෙනෙන තමාන්ගෙ රැපය දිහා බලන් හටියා....
.""දැන් හරි දැන් ඔයාට යන්න පුලුවන් එත් යන්න කලින් මට ඔයාගේන් ඔයාගේ විස්තර දැනගන්න ඔන ...."'
'"මම කියන්නම් ඩෝක්ටර් ඉට කලින් මට දැන් ගෙදර යන්න ඔන ,,මගේ අම්මායි ,අප්පච්චියි ,අයියයි ,අක්කයි බලන් ඇති මම එනකල්,,ඉටත් වඩා අහින්සා මගේ සුදු මැණික බලාන් ඇති...""
""හරි අපි යන් මට යන ගමන් කතාව කියන්න මගේ කර් එකේන්ම යමු අපි මමත් හෙට ඉදන් නිවාඩු අද ඉදලා හෙට උදේම යමු ,,,කොහෙටද අපි දැන් යන්න ඔන ,,,""
"ඩෝක්ටර් මට යන්න ඔන කළුතරට,,"
පසුදිනා මා ඔහුගේ ටිකට් කපා ඔහුත් සාමගම රෝහලේන් පිටව ගියා යාමට කලින් ඔහු ඔහුගේ දිවියෙහි වසර හතක් සෝරකම් කල වට්ටුව ,රෝහල සහා ඇද දිහා අවසන් වරට බලනු මා දුටුවා....
ගමන අරම්බ කල අපි ටික වෙලාවක් අනං,මනං ටිකක් කතා කරා එ කතා කරන ගමන් ඔහු වට පිට බැලුවෙ හරියට වෙන ලොකේක ඉදලා අව කෙනෙක් වගේ ...
""හරි දැන් මට දැන ගන්න ඔන ඔයාගේ කතාව ""
""ඩෝකටර්ට පුදුම ආසාවක් තියේන්නෙ නෙද කතාව දැන ගන්න ඔන්න එහේනම් අහාගන්න...""
""මගේ ගාම දකුණු කළුතර ,,මම තාරක කෝඩිතුවක්කු""
""මගේ තත්තා තමා කුමාර කොඩිතුවක්කු ලෝකු සල්ලි කාරයෙක් එ වුනත් හරි හොදයි එයාගේ මුලු ජිවිතේම උනේ අපි ,මම පව්ලේ බාලයා එ නිසා හැමොම මට ආදරය කලා""
""එතකොට අහින්සා කියන්නෙ කව්ද""
""ඩෝක්ටර් අහින්සා කියන්නේ මගේ පණ වගේ ආදරය කරපු කෙනා ,එයාට සල්ලි නැ හරි දුප්පත් මම එයාව දැක්කෙ දවසක් මම යලුවො ටිකත් එක්ක කළුතර බොධිය වදින්න ගියා එයලාට මල් කඩයක් තියනවා ,අපි එදා මල් ගන්න ගියේ එතනට අපි යනකොට මම දැක්කේ එයාව මුලින්ම කඩෙ ඇතුලේදි...""
""එයාත් වෙන කේල්ලො වගේම තමා හරි අඩම්බරයි ,,අපිව ගනාන් ගත්තේවත් නැ එත් මගේ හිත අහින්සා ලග නැවතුනා ,,ඔව් මම එයාට ආදරය කරනවා කියලා කිවා ,,,එත් එයා එකපාරටම කැමති වුනේ නැහැ එයා කිවෙ අපි අහාසයි ,පොලවයි වගේ කියලයි එ වුනාත් මගේ බල කිරිම උඩ එයා මගේ පෙම්වතිය වුනා අවිරැද්දක් විතර යනකොට අපේ සම්බන්දේට ගෙවල් දෙකේන්ම කැමැත්ත හම්බ උනා ,,මම කිව්වෙ මගේ අප්පාච්චි හරි හොදයි එයා සල්ලි වලින් ඔලුව ඉදිමවාගෙන හිටියෙ නැහැ එයාගේ හැම දෙයක්ම වුනේ අපි ,ඉතින් හරි ලස්සනට අපෙ ආදරේ ගලාගෙන ගියා ..""
""දවසක් එයාට ඔන උනා අනුරධපුර පුජා භුමිය වදින්න එන්න ඉතින් අපි ගෙවල් දෙකටම කියලා අවෙ '"
මට මතක එච්චරයි ඩොක්ටර් එතනින් එහාට මට මතක නැහැ""
අපි කතාවෙන් කතාව ,කළුතර පන්සල ලගට ආවා..
""මෙතනින් නවත්වන්න ඩොක්ටර් ,,අන්න අතන තාමා ආහිනසලගේ කඩෙ තිබුනෙ...""
කාරය නතර කල ගමන් ඔහු එයින් බැසගියේ පුදුම හදිස්සියේ ,මමත් ඔහු සමගම පසු පසින් ගියා...
ටික දුරක් මල් කඩ පෙලිය දිගට ගියපු ඔහු එතන තිබුන කඩයකින් යමක් විමසුවත් ඔහුට පැහැදිලි පිලිතුරක් ලැබුනෙ නැහැ අවසනේ ඔහු නැවත මා දෙසට පැමිනියෙ බලාපොරෝත්තු කඩ වු දැසින්......
""ඩෝක්ට මෙහෙ ගොඩක් වෙනස් වෙලා අහින්සා ලගේ කඩෙ දැන් එතන නැහැ ,,,අපි යමු අපේ ගෙදර යමු""
තවත් අඩහොරාවකින් පමන ඔහු කියු මර්ගයේ පැමින අප නතර වුනේ දෙමහල් නිවසක් ලග
කාරය හොන් කල පසු ටිකක් වයසක මනුස්සයෙක් ඇවිත් ගෙට්ටුව ඇරියා අපි කාරය ඇතුලට දාලා නැවත්තුවා....
ටික වෙලාවකින් වයසක ගැණු කෙනෙක් එලියට අවා
"චුටි මහත්තයා ,,දෙයිහම්මුදුරැවන්ගේ පිහිටයා චුටි මහත්තයා""
කෝල්ලා ඇයට දණ ගහාලා වැන්දා.
""ලෝකු නොනා ,,ලෝකු නොනා බලන්න කව්ද මෙ ඇවිත් තියෙන්නෙ කියලා ඉන්මනින් එන්න....""
ඇගේ කැ ගැසමත් සමග තවත් කිප දෙනෙක් නිවස තුල සිට දුව අවා සියලු දෙනම හඩමින් සතුටු කදුලු පිටකරමින් ඔහුව පිලිගත්තා....
""අම්මෙ අප්පච්චි කෝ...""
""අප්පච්චි දැන් එවි පුතේ ,එයත් ගොඩක් දුකින් ඉන්නෙ මගේ පුතා නැතිවුනා කියලා අක්කයි ,අයියත් එහෙමයි අපි කරන්න පුලුවන් හැම දෙයක්ම කලා පුතාව හොයා ගන්න අප්පච්චිට පිස්සු හැදුනෙ නැති ටික විතරයි....""
තවත් අඩ හොරාවකට පසු වහනයක් ගෙදරට අවා එකේන් බැස්සෙ වයසට ගියත් තෙජාන්විත පෙනුමක් තිබුන මනුස්සයෙක්.
""අප්පච්චි ,,මම අවා අප්පච්චි"".
දෙදෙනා එකිනෙකා බදාගෙන සතුටු කදුලු හෙලුවා.....
පැයක් පමන සතුටු සකාච්චාවෙ යෙදුන අපි මෙ අතර ඔහුගෙ මව විසින් සියලු නැදැයින්ට පුතා ගෙදර ආ වග දැන්වුවා ,මා දුටුවා එ හැම වෙලේම ඔහු ඉතා උනාන්දුවෙන් සවන් දෙනවා සමහර විට අහින්සා හොයනවා වෙන්න ඇති...
ඔහු විසින් මාව හදුන්වා දිමෙන් පසු සියලු දෙනාම මට පින් දුන්නා පුතාව අරන් අවාට ....
"එදා මොකද උනෙ අප්පච්චි මට කිසි දෙයක් මතක නැහැ කො අහින්සා"
""පුතාලා එදා පුජා භුමිය වදින්න ගියපු දවසෙ සෙනග සැහෙන්න ඉදලා තියනවා ,අහින්සා දුවව ඇතුලට යාවලා පුතා එලියෙ නතර වෙලා තියනවා ඉට පස්සෙ දුව ඇවිත් පුතාව හොයාද්දි පුතා ඉදලා නැහැ කෙල්ල පිස්සියෙක් වගේ පුතාව හොයලා අවසනේ මට කතා කරලා කිවට පස්සෙ මමත් ,අයියත් එක්ක ගිහින් හෙව්වා එත් හම්බ උනෙ නැහැ ,එදා ඉදන් අද වෙනකම් අපි පුතව හොයනවා බලපු හැම තැනකින්ම කිවෙ පුතා ගෙදර එනවා බයවෙන්න එපා කියලායි...""
""අප්පච්චි අහින්සා කො දැන්""
"" කෙල්ල ඉන්නවා පුතේ උඹ වෙනුවෙන් අපිටත් වඩා මහන්සි වෙන්නෙ කේල්ල අපේම දරැවෙක් වගේ අදත් බෝධි පුජාවක් තියන්න ගියා දැන් එයි මම තාම පණිවිඩෙ කිවෙ නැහැ..""
""කියන්නත් එපා එනකම්""
තවත් අඩහෝරාවක් පමන ගතවි ඉතා හුරැබුහුටු එමෙන්ම ලස්සන තරැණියක් පැමිනියේ මා අනුමන කලේ ඇය අහින්සා විය යුතුයි කියාය.
""අම්මෙ එ සති හතාත් ඉවරයි බලමු අරන්චියක් ලැබෙයිද කියලා...""
"" මෙ කව්ද අම්මෙ""
ඇය ඇසුවෙ මා දෙස බලමින්ය""
""මෙ අප්පච්චිගෙ යලුවෙකුගේ පුතෙක් දුවෙ...""
ඇය මා හාට සිනාවකින් සංග්‍රාහ කර හැරේනවත් එක්කම දැතකින් ඇයගේ ඇස් වැසි ගියා ටික වෙලාවක් ඇය එ අත අතගලා එක පරම එ අත් බදාගෙන ඉබින්න ගත්තා...
""මම දන්නවා මගේ අයියට මව දලා යන්න බැහැ කියලා කෝ අත ගන්න අව්රැදු හතක්ම දැක්කෙ පොටො එක විතරයි මට බලන්න ඔන ""
ඉන්පසු දෙදෙනා බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා ඔහුට සතුටුයි තමන් පණ වගේ ආදරය කරපු කෙල්ල වෙනාස් නොව් ඉන්නවා එ ආදරේත් එහෙමමයි.....
""තමන් අවංකවම ආදරය කරා නම් කවදාවත් එයාට දුකක් ,වෙදනාවක් දැනුන වෙලාවට එයාව අත අැරලා යන්න එපා ලගින්ම ඉන්න එතකොට කවදාාවත් එයා ඔයාට එහෙම වැරදි දෙයක් කරන එකකුත් නැහැ.....""
සුගත් නුවන්..
ආදරෙන් ඉල්ලන්නේ,
ඔයාගේ අදහ4ස් #Comment කරන්න අමතක නොකර....
අනිත් අයටත් බලන්න හැකිතාක් #share කරන්න...
ආයෙත් කතාවකින් හමුවෙමු.....
.උපුටා ගැනීමක්... !!
😊😊😊😊😊😊😊😊😊😊😊😊
උපුටා ගැනුමකි 😊😊😊😊😊😊😊😊
Comments